රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය මඟින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල ලෙස එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ආකාරයෙන් භාවිත කර නැති බවයි.
අඳාළ සම්පූර්ණ ලිපිය පහතින්,
හිටපු ජනපති රනිල්ට විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනා පත්‍රය මෙන්න by rishma