හෝටලයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මරුට..තවත් 08ක් සිරවෙයි..

By Aruna Aug 07, 2024 08:23 AM GMT
Report

ජර්මනියේ  Kroev නගරයේ මොසෙල් ගං ඉවුර අසල හෝටලයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් අට දෙනෙකු එහි සිරවී ඇති බවට ඵරට මාධ්‍ය වාර්තා කරනවා.

සමහරු බරපතල තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය පොලීසිය ප්‍රකාශ කරන ලද්දේ.

අද ලංකා ඉතිහාසයේ විශේෂම දිනයක් බවට පත් වෙයි..සවස 3.00ට සිදුවීමට සියල්ල තීන්දුයි..

අද ලංකා ඉතිහාසයේ විශේෂම දිනයක් බවට පත් වෙයි..සවස 3.00ට සිදුවීමට සියල්ල තීන්දුයි..


මළ සිරුර සොයා ගෙන ඇති නමුත් තවමත් ගොඩගැනීමට නොහැකි වී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින කිහිප දෙනෙකු සමඟ කතා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම හෝටලය කඩා වැටෙන විට පුද්ගලයින් 14 දෙනෙකු ගොඩනැගිල්ලේ සිට ඇති අතර ඉන් පස් දෙනෙකුට තුවාල නොමැතිව බේරීමට හැකිව තිබෙන බවට වාර්තා වනවා.

මෙරට පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක්..පිහි ඇනුමක් දක්වා දුර දිග යයි..වහාම පොලීසිය මැදිහත් වෙයි..

මෙරට පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක්..පිහි ඇනුමක් දක්වා දුර දිග යයි..වහාම පොලීසිය මැදිහත් වෙයි..


හානියට පත් ගොඩනැගිල්ලේ පිහිටි ප්‍රදේශයේ ඇති නිවෙස්වලින් අසල්වැසියන් 31 දෙනෙකු ද ඉවත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

GalleryGallery