බොරතෙල් මිල ගැන සුබ ආරංචියක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 60 සීමාවේ පවතින බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (22) උදෑසන වන විට ඩොලර් 60.88 මට්ටමේ පැවති බව සඳහන්.
එසේම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 56.89ක් වශයෙන්.