අද සිට මේ අධිවේගී මාර්ගය භාවිතා කරන අයට ප්‍රවේශපත් නිකුත් කරන්නේ මෙහෙමයි - වෙනස් ක්‍රමයක්

Report

කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය අන්තර් හුවමාරුවේ වසර 10ක සිට මේ දක්වා පැවැති ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා අද (22) මධ්‍යහන 12.00 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශවීමේදී සීදූව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු වේ.

එසේම පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහනවලට කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළු වීමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව පිවිසිය හැකි වේ.

ජනවාරියේදී තෙල් මිලට මොකද වෙන්නේ ?

ජනවාරියේදී තෙල් මිලට මොකද වෙන්නේ ?

මේ අතර කෙළවරපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහන වලට පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවිය හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊට අමතරව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහනවලට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පමණක් එම පහසුකම ලබාගත හැකි බවත් ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වීමේදී ගාස්තු ගෙවා යන මංතීරුවලින් ඇතුළු විය යුතු බවත් ය.

ගුරුවරු පත් කිරීමේදී ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී මෙහෙම කරන්න එපා - අගමැති

ගුරුවරු පත් කිරීමේදී ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී මෙහෙම කරන්න එපා - අගමැති

හදිසි ලැබීමකට හිමිකම් ඇති මේ අයට අද උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්

හදිසි ලැබීමකට හිමිකම් ඇති මේ අයට අද උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්