රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (21) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.     

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

ශ්‍රී ලංකාවේ රන් මිල  

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට | Gold Prices Today Signs The Dream May Collapse

අද රත්තරන් මිල ගණන් මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න

රන් අවුන්සයක මිල - රුපියල් 1,359,495 

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 43,691 

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 349,500

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 40,089

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 320,800

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 38,200

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 305,200

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට | Gold Prices Today Signs The Dream May Collapse

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්