ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Wayomi Jun 24, 2024 04:51 AM GMT
Wayomi

Wayomi

Report

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින 10කින් නිකුත් වනු ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එලෙස නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවයි.

............................... UPDATE .....................................

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 10 තුළ දී නිකුත් කිරීමට සැලසුම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ (23) පුවත්පතකට කියා තිබුනා.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.


ඒ, අනුව මේ සතිය තුළ දී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත් මේ සතිය තුළදී නොහැකි වුවහොත් මේ සතිය අවසන් වී තව දින දෙක තුනක් ගත වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන බවත් ප්‍රකාශ කර ඇත.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ දී ප්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යාපන ක්‍රමවේදයේ එක් ජයග්‍රාහී සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකිය. සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනිදා ආරම්භ කර මැයි 15 වැනිදා අවසන් කරනු ලැබුවා.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.


මධ්‍යස්ථාන 3527ක දී පැවැත්වූ අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් සහ ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ක්‍රියාත්මක කරුණු අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 452, 979ක් පෙනී සිටියා.

ඒ, අතරට පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65, 331ක් ඇතුලත්.  

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

You May Like

....................................................