හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

Sri Lanka Politician President of Sri lanka Gossip Today
By Wayomi Jun 24, 2024 03:32 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.


මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත ප්‍රධානියකු මැදිහත් වීමෙන් ඔහුට මෑතකදී නිකුත්කර ඇති බව ද ආරංචි සඳහන් කරන්නේ.

එමෙන්ම ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමේ අරමුණින් එම ප්‍රධානියා හිටපු අපේක්ෂකයාට මෙසේ උදව් කර ඇති බව දැනගන්නට ලැබෙනවා..

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.


හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මෙම ඩොලර් අධිකරණ ක්‍රියාදාමයකින් පසු නැවත ඔහුට හිමිව තිබුණු බව ද සඳහන්.

දන්සල් වඳින්න ගිය පාසල් දැරියක්ව කනත්තක තියන් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය ගැන එළියට ආ අලුත්ම අනාවරණය. - (VIDEO)

දන්සල් වඳින්න ගිය පාසල් දැරියක්ව කනත්තක තියන් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය ගැන එළියට ආ අලුත්ම අනාවරණය. - (VIDEO)


ඒ අනුව එම ඩොලර් ලබා ගැනීමට පසුගිය දිනෙක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී වේයන් කා විනාශ වී ඇති බව දැකගන්නට ලැබී අතර අපේක්ෂකයා එම ඩොලර් අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට ඒ ප්‍රධානියාගෙන් සහාය ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුව බවයි ආරංචි වන්නේ.

හිටපු ජනපති අපේක්ෂකයාගේ මෙම ඩොලර් සිද්ධිය දේශපාලන පිටියේ බොහෝ ස්ථානවලද පසුගිය දිනවල කණින් කොනින් ඇසුණු බව ද වාර්තා වෙනවා.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.