2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා 2006 වසරේ ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන් හට මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
එහි නියෝජ්‍ය කොමසාරිස් පවසන්නේ, එම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බවයි.
මේ අතර 2024 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
.......................................................
You May Like