ලිට්‍රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක්..!

Report

ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් රැගත් තවත් යාත්‍රා දෙකක් මේ සතිය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ලිරෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් යාත්‍රාවක් අඟහරුවාදා (26) පැමිණීමට නියමිත බවත්, එම භාණ්ඩ බදාදා (27) සිට වෙළෙඳ පොළට බෙදා හරින බවත්ය.

බදාදා (27) දිනයේත් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් යාත්‍රාවක් පැමිණීමට නියමිත බව ඔහු පැවසීය. ලිට්‍රෝ සමාගම පැවසුවේ රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදුවන බවයි.

වෙළෙඳපොළට නිකුත් කෙරෙන අඩු මිලට ගෑස් සිලින්ඩර් මිල නිසා දිනකට රුපියල් මිලියන 250ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now