ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

Report

අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන පසුබිමක, උතුරු කොරියාව විසින් එම මුහුදු කලාපය දෙසට මිසයිලයක් එල්ල කර ඇත. දකුණු කොරියානු සහ ජපාන ආරක්‍ෂක අංශ පවසන පරිදි, උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් මෙම ප්‍රක්ෂේපණය ක්‍රියාත්මක කර තිබේ.

ජපාන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙය බැලැස්ටික් මිසයිලයක් විය හැකි බවයි. ජපාන වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කරන්නේ එය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත මුහුදට පතිත වී ඇති බවයි.

තත්ත්වය නරකයි - කිම් ජෝන් වුන් තවත් ආයුධයක් අත්හදා බලයි

තත්ත්වය නරකයි - කිම් ජෝන් වුන් තවත් ආයුධයක් අත්හදා බලයි

දකුණු කොරියාව සහ අමෙරිකාව විසින් මීට දින පහකට පෙර ආරම්භ කරන ලද මෙම දැවැන්ත යුද අභ්‍යාසය, තනිකරම ආරක්‍ෂක අරමුණින් සිදුකරන්නක් බවත්, උතුරු කොරියාවේ හමුදා තර්ජනවලට මුහුණ දීම සඳහා සූදානම පරීක්‍ෂා කිරීම මෙහි අරමුණ බවත් දෙරටම අවධාරණය කර ඇත.

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

Gallery