ලාෆ්ස් ගෑස් මිල පිළිබඳ තීරණයක්
Sri Lanka
LAUGFS Gas PLC
Laugfs Gas Price
By Zara
මාර්තු මාසයේදී ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීම සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් අධ්යක්ෂ සහ සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
පෙබරවාරි 28 (අද) කොළඹ පැවති සාකච්ඡכවකදී ඔහු මේ බව කියා සිටියේය.
ඒ අනුව මේ වනවිට කිලෝග්රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.
