හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (VIDEO) (UPDATE)

Sri Lanka Politician Election Local government Election Sinhala news
By Kaushi May 06, 2025 01:25 PM GMT
Kaushi

Kaushi

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය 6133 - සභික (9)

සමගි ජන බලවේගය - 3159 සභික (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820 සභික (2)

සර්වජන බලය - 1487 - සභික (2)

ජාතික නිදහස් පෙරමුණ - 993 සභික (1)

එක්සත් ජාතික පක්ෂය - 940 සභික (1)

............................................................

වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (10.05 PM)

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. 

ජාතික ජන බලවේගය - 2028 සභික (08)

සමගි ජන බලවේගය - 1289 සභික (4)

පොදුජන එක්සත් පෙරමුණ - 499 සභික (02)

සර්වජන බලය - 359 - සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324 - සභික (01) 

............................................................

බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (9.42 PM)

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 4733 සභික (7)

ජාතික ජන බලවේගය - 3232 සභික (3)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1442 සභික (2)

එක්සත් ජාතික පක්ෂය - 458 සභික (1)

ස්වාධීන කණ්ඩායම - 664 සභික (1)  

................................

තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් (9.26 PM)

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබෙනවා. 

එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ස්වාධීන කණ්ඩායම 01 - 1038 (05)

ජාතික ජන බලවේගය - 844 (04)

සමගි ජන බලවේගය - 374 (02)


...........................................................

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි (8.03 PM)

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2260

සමගි ජන බලවේගය - 1397

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 795


ReeCha