වැලිසරට නව බන්ධනාගාරයක්

Report

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම ගැසට් නිවේදනය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර ඇති අතර, ඒ අනුව වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙසේ නිකුත් කර තිබේ.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා - අලුත් නීතියක්

මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා - අලුත් නීතියක්