සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් සිව් දෙනෙක් ප්‍රකාශයට..
By krishani
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කිරීම සඳහා කැබිනට් මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙක් පත් කර තිබේ.
ඒ අනුව අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය කංචන විජේසේකර සහ අමාත්‍ය මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |