පාන් මිල අඩු කරයි . - නව මිල මෙන්න.

Sri Lanka Sri lanka Food Recipes
By Wayomi Jul 26, 2024 04:57 AM GMT
Wayomi

Wayomi

Report

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා.

කෙසේ වෙතත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.


පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පසුගිය දා ප්‍රකාශ කර සිටියා. 

කැබිනට් අනුමැතිය ලැබුණු බැංකු පොලී සහනය ජනතාවට අහිමි වෙයි? - මහ බැංකු අධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්.

කැබිනට් අනුමැතිය ලැබුණු බැංකු පොලී සහනය ජනතාවට අහිමි වෙයි? - මහ බැංකු අධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්.