චීනයේ හමුදා පෙළපාලිය ගැන නේටෝව දුක්වෙයි

By Mithu Sep 08, 2025 12:25 PM GMT
Report

පසුගිය සතියේ බීජිං හි පැවති හමුදා පෙළපාලියේදී ප්‍රදර්ශනය වූ චීනය, රුසියාව සහ උතුරු කොරියාව අතර වර්ධනය වෙමින් තිබෙන සහයෝගීතාවය පිළිබඳව නේටෝවේ ඉහළ නිලධාරියෙකු කනස්සල්ල පළ කර තිබෙනවා.

අයිස් නිෂ්පාදන ද්‍රව්‍ය සම්බන්ධිත බහාලුම් වරායන්ගෙන් මුදා හැරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

අයිස් නිෂ්පාදන ද්‍රව්‍ය සම්බන්ධිත බහාලුම් වරායන්ගෙන් මුදා හැරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, නේටෝවේ හමුදා කමිටු සභාපතිවරයා වන Giuseppe Cavo Dragonet පවසා ඇත්තේ එය බරපතල තත්වයක් බවයි. සිය ජපාන සංචාරයක් අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු, එම හමුදා පෙළපාලියේදී චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් උරෙන් උර ගැටී සිටින ආකාරය පිළිබඳව ඔහු අදහස් පළ කර තිබුණා.

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

එහි දී ඔහු අවධාරණය කර තිබුණේ, මෙම ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවයට බාධාවකින් සහ හවුල්කාරිත්වයට කැපවීමෙන් මුහුණ දිය යුතු බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට