ලංකාවම බලා සිටි නැනෝ චන්ද්‍රිකාව අද අභ්‍යාවකාශයට

Report

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කළ තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද (19) දින කක්ෂගත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි වශයෙන් නම් කර ඇති එය ඉකුත් මස 24 වන දින නාසා ආයතනය මඟින් දියත් කළ එස්. පී. එක්ස් - 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතන වෙත රැගෙන ගොස් තිබෙනවා.

එබැවින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ එසේ රැගෙන ගිය චන්ද්‍රිකාව අද පස්වරු 2.20 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂයට මුදාහැරීමට නියමිත බවයි.

මේ අතර මින් පෙර 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව වන රාවන් 01 සහ 2022 වර්ෂයේදී ජාත්‍යන්තර සහභාගීත්ව තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියකින් නිර්මාණය කළ කිට් සුනේ චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කර ඇත.

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව