5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

Report

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු කොළ 145ක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

මෙහි ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේදී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ පොලිසියට ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන හබරණ පොලිසිය ප්‍රකාශ කරයි.

ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්ලු,චෝදනාව ඔප්පු කරන්න සූදානම්

ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්ලු,චෝදනාව ඔප්පු කරන්න සූදානම්

මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද හබරණ පොලිසිය සදහන් කරයි.

රුපියල් සීයයට පාසල් සිසුන්ට දුම්වැටි විකුණු මුදලාලි මාට්ටු

රුපියල් සීයයට පාසල් සිසුන්ට දුම්වැටි විකුණු මුදලාලි මාට්ටු