නාමල් යළි රිමාන්ඩ්

Report

එයාර්බස් ගනුදෙනුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (19) අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා දෙසැම්බර් 02 වැනිදා දක්වා බන්ධනාගාරගතව සිටීමට නියමිතය.

එයාර්බස් නඩුව රත් වෙනකොට නාමල් වෙනුවෙන් ලිමිණිත් හදිසියේ අධිකරණයට

එයාර්බස් නඩුව රත් වෙනකොට නාමල් වෙනුවෙන් ලිමිණිත් හදිසියේ අධිකරණයට

නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට රැගෙන එයි

නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට රැගෙන එයි