දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්
By Malith Madushan
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් මේ වනවිට යොදවා ඇති බව වාර්තා වේ. ගින්න හටගැනීමට හේතුව හෝ ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.
රාජ්ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි