නාමල් රාජපක්ෂ හදිසියේම ට්විටර් නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)
By krishani
නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් පවුල් වෙනුවෙන් වියළි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කළ සියලු දෙනාට සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියහ.
ඒ මෙසේය,
"හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සඳහා බෙදාදුන් වියළි සලාක මල්ලක් ලබාදීමට දායක වූ සැමට ස්තුතිය" යනුවෙනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
