නාමල් රාජපක්ෂ ගැන ප්‍රබල අනාවැකියක් ? හදිසියේම කොරියාවට ගිය නාමල් [PHOTOS]

Report

පසුගිය සදුදා දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ,හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී ඇත.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් කොරියාවේ පුචෝන් ⁣සොක් වන් සා විහාරයේ විහාරාධිපති,කොරියානු-චීන සංස්කෘතික හුවමාරු බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ හමුවූ බව වාර්තා වේ.

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

එහිදී කොරියානු නියොජිතයින් සියලු දෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සුභ පැතුම් එක්කර ඇති අතර පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ ද ඔහුට සුභ පැතුම් එක්කර තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ විසින් “මට පේනව ඔබ තමයි අපේ කලාපයෙන් බිහිවෙන බෞද්ධ තරුණ නායකයා. ඒ ගමනට මම ඔබට ආශිර්වාද කරනවා.” ලෙස අනාවැකියක් පැවසූ බව වාර්තා වේ.

මෙම සංචාරය පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තැබූ සටහන පහතින්,

නාමල් රාජපක්ෂ ගැන ප්‍රබල අනාවැකියක් ? හදිසියේම කොරියාවට ගිය නාමල්  | Namal Rajapaksa Meets Korean Buddhist Leader 

GalleryGalleryGallery