මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.
මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.
තමනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කළා යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි..