නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

Report

මැදිරිගිරිය ගොවි සංවිධාන නියෝජිතයින් සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ වී මිල සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අතරතුරදී බව සඳහන්.

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

එහිදී ගොවි නියෝජිතයන් සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර වී මාෆියාව නතර කරන බවට පැවසුවත් අද වන විට එවැන්නක් නොපෙනෙන බවයි.

එසේම මෙම තත්ත්වයට ආණ්ඩුව පිළියම් නොයෙදුවහොත් ඉදිරියේදී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් පැවසුවා.

මේ අතර තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින් ගොවීන් ඉල්ලා සිටි වී මිල ඉල්ලීම නොලැබුණු බව පවසමින් ගොවි සංවිධාන නියෝජිතයන් එම රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද එක්ව සිටි බව සඳහන්.

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ