අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි - කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිලේ වෙනසක්

Report

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) භාවිත කරන ආපනශාලාවල කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිල ගණන් ක්‍රියාත්මක වන වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10කින් අඩු වන අතර කෙටි ආහාරවල මිල රුපියල් 2.50කින් අඩු කෙරෙන බව සඳහන් වේ.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගිකයින්ට මෙම සහනය ලබා දීමට තීරණය කළ බවයි.

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට