2026 ඔක්තෝබර් මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක්

Report

2026 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන අංශය සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 55.3ක ප්‍රබල අගයක් වාර්තා කරමින් මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන්ම වසර අවසාන උත්සව සමය ආශ්‍රිතව රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ මෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල පවතින ඉහළ ඉල්ලුම මෙම නිෂ්පාදන වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ආර්ථික දත්ත පෙන්වා දෙයි.

ඉදිරි මාසවල ගෑස් සැපයුම ගැන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ විශේෂ හෙළිදරව්වක්

ඉදිරි මාසවල ගෑස් සැපයුම ගැන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ විශේෂ හෙළිදරව්වක්

අතිකාල දීමනා වංචා චෝදනාව - ආනන්ද පාලිත රිමාන්ඩ්

අතිකාල දීමනා වංචා චෝදනාව - ආනන්ද පාලිත රිමාන්ඩ්