බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට [VIDEO]

Report

ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුව බව සඳහන්.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස කැඳවන්නට ඇති බවයි.

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා