මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

Report

 මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරකු සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළ දී අතවර කළ බව පවසන සිද්ධියක් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහලට මාරු කරන ලද තරුණියක් රැගෙන මෙම සෞඛ්‍ය කාර්ය සහායිකාව ගිලන් රථයේ පැමිණ තිබෙනවා.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

අනතුරුව රැගෙන ආ තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු යන විට පාළු ස්ථානයක දී රියැදුරු ඇයට අතවර කර තිබෙන බව සිදු කළ පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති අතර එයට ද හේතු වී ඇත්තේ ගිලන් රථ රියැදුරාගේ තර්ජනය කිරීමක් බව අනාවරණය වී ඇත.

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පුපුරැස්ස පොලිසියට ඊයේ (14 ) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට ගම්පොළ රෝහලට යොමුකළ බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්