අද රෑට අහස බලන්න - විශේෂයෙන් පාන්දර අඟහරු හා බ්‍රහස්පතී ග්‍රහලෝක පෙනීමක්

Report

අද (17) රාත්‍රියේ වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

ඒ අනුව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ අද (17) රාත්‍රියේ ශ්‍රී ලාංකිකයින්ට දිස්වන මෙම ප්‍රධානතම උල්කාපාත වර්ෂාව ලියෝනිඩ්ස් ලෙස නම්කර ඇති අතර නැගෙනහිර අහස දෙසින් මෙම උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි බවයි.

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

එම අහස් ලපය ආශ්‍රිතව අඟහරු සහ බ්‍රහස්පතී යන ග්‍රහලෝක ද නිරීක්ෂණය කළ හැකි බවද ඔහු පවසයි. ඒ මහතා තවදුරටත් සඳහන් කරන්නේ විශේෂයේ අලුයම් කාලය උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට සුදුසුම වේලාව බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි - කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිලේ වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි - කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිලේ වෙනසක්