කට වාචාලකමට මිනීමරුවෝ කියලා කියවන් නැතුව ආපු වැඩේ කරන්න, වැඩ බැරි ටාසන්ලාට රට කරන හැටි උගන්නන නාමල් බේබි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවට තමන් පත්වු කාරණය මේ වන විට අමතක වි ඇති බව කියයි.

එසේම මෙයාගේ තාත්තා බාප්පා මිනිමැරු බව පවසමින් කාලය නාස්ති නොකර තමන් පත්වු කාරණය මතක් කර ගනිමින් වැඩ කරන ලෙස ද ඔහු සඳහන් කළා.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථවේදී මන්ත්‍රීවරයා අනුර කුමාර ජනාධිපතිවරයාගේ චේතනාව යහපත් වුවද, වැඩ බැරි බවද පවසා සිටි බව සඳහන්.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රජපක්ෂ මහතා කියා සිටියේ,

මහින්දගේ කටින්ම මහින්ද ගස් බල්ලෙක් බවට හැන්සාඩ් ගත වෙන ලකුණු

මහින්දගේ කටින්ම මහින්ද ගස් බල්ලෙක් බවට හැන්සාඩ් ගත වෙන ලකුණු

"වැඩකරන දේශබලවේගයක් විදියට පොදුජන පෙරමුණ රට තුළ ස්ථාපනය කිරිමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද වෙනකොට ආසන සංවිධායකවරු පත්කිරිම අපි කළා……..ජාතික ජනබලවේගයට අභියෝගය තමන්මයි. තමන් කියපු බොරු දිනෙන් දින බොරු බවට තමන් විසින් තහවුරු කරනවා. ආණ්ඩුවට අපිට කියන්න තියෙන්නේ අපේ පස්සේ එලවන්නේ නැතුව පාර්ලිමේන්තුවේ අරයා මිනිමැරුවා මෙයාගේ තාත්තා මිනි මැරුවා බාප්පා මිනි මැරුවා කියලා කෑගගහ කාලේ නාස්ති කරන්නේ නැතුව පත්වෙච්ච කාරණයක් තියනවා.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

පත්වෙච්ච හේතුවක් තියනවා ඒ හේතුව අවබෝධ කරගන්න. අද ජේවිපි එකට තමන් පත්වුණේ ඇයි කියන එක අමතක වෙලා. ආණ්ඩුවට තමන් පත්වුණේ ඇයි කියන එක අමතක වෙලා තියනවා……එක් එක් මන්ත්‍රිවරුන්ගේ ඉතිහාසය මතක් කරමින් තාත්තලා මතක් කරමින් ඒ දේශපාලන ගැළපෙන්නේ නැහැ….. මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වියයුතුයි. අධ්‍යාපන ක්‍රමයේ වෙනස ඉතිහාසය පාඩම අධ්‍යාපනයෙන් අයින් කරන එක නෙමෙයි…..ප්‍රයෝගිකව ලෝකයේ රැකියා වෙළදපොළට සරිලන අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දියයුතුමයි….. 2048 රට සංවර්ධනය කරන නායකයොත් ආවනේ…දැන් 2032ට ගිහිල්ලා තව එක්කෙනෙක්. අතිගරු ජනාධිපති තුමාගේ චේතනාව හොදවෙන්න පුලුවන් වැඩ බැහැනේ. අපි දන්නවා හොද කතිකයෝ කතා කරන්න ඉතාම දක්ෂයි.159 හොද කතිකයෝ. ඉදල හිටලා කවියක් දෙකක් වරද්ද ගත්තට. කවි වරද්ද ගත්තට වැඩ වරද්ද ගන්නේ නැතුව ගියොත් ඇති…" යනුවෙන්.

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්