සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)

Report

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS) | Mr Jayantha De Silva Passed Away

මිය යන විට ඒ මහතා 78 වන වියේ පසු විය.

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..


එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


එමෙන්ම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර ඇත.

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS) | Mr Jayantha De Silva Passed Away

ඒ මහතා විසින් ආරම්භ කළ ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් දුප්පත් දරුවන් රැසකට අත්වැලක් සැපයීමට හැකියාව ලැබිණ.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


කෙසේ වෙතත්, අභාවප්‍රාප්ත වනවිට ජයන්ත ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.