ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

Report

ඔක්තෝබර් මාසයේ සිට රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ලබා දීමට නියමිත ය.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)


ඒ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් වේ.

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..


සැප්තැම්බර් මාසයේ දීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බව ද එහි සඳහන් වේ.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, එම අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ද යොමු කරනු ලැබ ඇති බව සඳහන් වේ.