මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..
By krishani
අද (19) දිනයේ ලෝක බොර තෙල් මිලේ සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79 මට්ටමේ පැවති අතර, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 76.28 ක් ලෙස වේ.
චීනයේ මන්දගාමී ඉල්ලුම මේ සතිය ආරම්භයේ බොරතෙල් මිලට බලපෑම් කර ඇති බව විදෙස් වෙළදපොළ වාර්තා පෙන්වා දෙනු ලැබිණ.
කෙසේ වෙතත්, අද සටහන් වන්නේ සතියකින් පසු වාර්තා වන අවම බොරතෙල් මිල වේ.