මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි [VIDEO]

Report

අද දින පාර්ලිමේන්තුව රැසූවූ අතර එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණී කවිරත්නන මහත්මිය කාගේත් අවධානය දිනාගත් චරිතයක් බවට පත්වුණා.

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

ඒ හේතුව ඇය විසින් කතානායකට යම් සැර ප්‍රකාශයක් සිදු කිරීම නිසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායකවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ මෙම උණුසුම් තත්ත්වයක් ඇති විය.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

එම අවස්ථාවේ දී

"අනේ පොඩ්ඩක් කට වහගෙන අහගෙන ඉන්නකෝ"

යනුවෙන් කතානායකවරයාට මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි