මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන ලබන මස 01වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
ඒ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.
ඒ අනුව ඔහු අද (20) දින මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද
ඊයේ (19) දින පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.