පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

Report

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් එළඹෙන වසරේදී සිදුවිය හැකි බව ප්‍රකාශ කරයි.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් බව සඳහන්.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

එහිදී තවදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ,

"පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒ මොකද ඒ අයගේ ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළදිලා තියෙනවා.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාධනය වැඩිකරලා පොලිස් නිලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට දෙන්න කටයුතු කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා"  ‍යනුවෙන්.

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්