අත්අඩංගුවට ගත් අශෝක රන්වලට ඇප
රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර ඇත.
ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් පසුව මෙසේ ඇප මත මුදාහැර ඇති බව සඳහන්.
එසේම සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතයි.