අත්අඩංගුවට ගත් අශෝක රන්වලට ඇප

Report

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර ඇත.

ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් පසුව මෙසේ ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

එසේම සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතයි.  

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

ඕක එච්චර දෙයක් නෙවේ - හප්පපු කිරිසප්පයාගේ පියාට රන්වලගේ වෛද්‍ය පුතා කියපු කතාව

ඕක එච්චර දෙයක් නෙවේ - හප්පපු කිරිසප්පයාගේ පියාට රන්වලගේ වෛද්‍ය පුතා කියපු කතාව