භයානක monkeypox ලංකාවට ආසන්න වෙයි..මුළු රටම දැඩි අවධානයෙන් ඉන්න.

Report

ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්තානයෙන් ද සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම සොයාගැනීම පාකිස්තානය වසරේ පළමු වඳුරු උණ රෝගියා ලෙසයි හඳුන්වා ඇත්තේ.

සුදු සීනි සහ රතු සීනි කන හැමෝමට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

සුදු සීනි සහ රතු සීනි කන හැමෝමට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


මෙසේ mpox හෙවත් වඳුරු උණ වෛරසයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

මේ අතර, වඳුරු උණ වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ද සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නගරයේ අප ජලය ලබාගෙන සිදු කළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට 20යි 20 ලෝක කුසලානයක් පිනට කඩා පාත්වෙන්න යයි..හදිසියේ සිදු වූ දේ.

ශ්‍රී ලංකාවට 20යි 20 ලෝක කුසලානයක් පිනට කඩා පාත්වෙන්න යයි..හදිසියේ සිදු වූ දේ.


තවද වඳුරු උණ වැළඳුණු රෝගියෙකු ඊයේ (15) ස්වීඩනයෙන් වාර්තා වූ අතර, අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන මෙම වෛරසය වැළඳුණු රෝගියෙකු ඉන් පිටත හමු වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

මෙම වෛරසය වැළදීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.