ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය

Report

අයතුල්ලා අලි කමේනි ඉකුත් සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූයේ මැද පෙරදිග යුධමය තත්ත්වයේ උණුසුම වැඩි කරමින්.

එවැනි පසුබිමක ඉරාන ජාත්‍යන්තරයෙන් වාර්තා වූ සුවිශේෂී තොරතුරුවලට අනුව, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) පීඩනය යටතේ ඉරානයේ විශේෂඥ සභාව මඟින් ඔහුගේ පුත් මොජ්තාබා කමේනි මීළඟ උත්තරීතර නායකයා වශයෙන් තෝරා ගෙන ඇති බව සඳහන්.

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

එමෙන්ම මෙම තීරණය ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර අලි කමේනි භූමදානය කිරීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙය සාමාන්‍ය අනුප්‍රාප්තියක් නොවේ.

එය ආරක්ෂක රාජ්‍ය විසින් හැඩගස්වා ගත් යුධ සමයේ තීරණයක් වන අතර එය ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටිය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නක් වේ.

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

ගෝලීය බලපෑම් මැද ආසියානු කොටස් වෙළෙඳපොළ තුන්වන දිනටත් කඩා වැටෙයි

ගෝලීය බලපෑම් මැද ආසියානු කොටස් වෙළෙඳපොළ තුන්වන දිනටත් කඩා වැටෙයි

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට