තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

Report

ඉන්ධන සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා දැනුම් දෙයි.

ඒ අනුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ අද(03) දින උදෑසන 6.00 සිට 8.00 දක්වා කාලය තුළ ඩීසල් ලීටර් හාර ලක්ෂ 15,740ක් නිකුත් කළ බවයි.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 39,600ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් හාරලක්ෂ 81,800ක් නිකුත් කර තිබෙනවා.

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

යුද්ධේ නිසා අමෙරිකාවේ පෙට්‍රල් මිල ගිනි ගණන් වෙයි - මේ සතියේ ඉඳන් මිල තවත් උඩ යන ලකුණු

යුද්ධේ නිසා අමෙරිකාවේ පෙට්‍රල් මිල ගිනි ගණන් වෙයි - මේ සතියේ ඉඳන් මිල තවත් උඩ යන ලකුණු

තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිර­වු­ම්හල් හිමියන් කට අරියි

තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිර­වු­ම්හල් හිමියන් කට අරියි