අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

Report

කොළඹ පැවති රජයේ මිනුන්දෝරු සංගමයේ 99 වන සංවත්සර උත්සවයට සහභාගී වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සභාව අමතන විට ‘මට ඩිමෙන්ෂියා තියෙනවා.. ළග ඒව පොඩ්ඩක් අමතක වෙනවා’ යැයි පැවසුවේය.

නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්

නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්

මෙම ඩිමෙන්ෂියා (Dementia) රෝගී තත්ත්වය යනු මොළයේ ඇතැම් කලාපවල සිදුවන වෙනස්කම්වල ප්‍රතිඵලයක් වන අතර එමඟින් ස්නායු සෛල (ස්නායු සෛල) සහ ඒවායේ සම්බන්ධතා නිසි ලෙස ක්‍රියා කිරීම නතර වේ.

පර්යේෂකයන් මොළයේ සිදුවන වෙනස්කම් ඇතැම් ආකාරයේ ඩිමෙන්ශියාවට සම්බන්ධ කර ඇත. මෙම රෝගයට මතක ශක්තිය අඩු වීම ,චින්තන ශක්තිය අඩු වීම හා ගැටළු විසදීමේ හැකියාව අඩු වීම ආදී රෝග ලක්ෂණ මතුවේ.

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

එමෙන්ම මතකය දුර්වල වීම, දෛනික කටයුතු සිදුකිරීමට ඇති හැකියාව අඩු වීම, කතා කිරීමට සහ භාෂාව තේරුම් ගැනීමට අපහසු වීම, මනෝභාවය සහ හැසිරීම් වල වෙනස්කම් ඇති වීම ප්‍රධාන රෝග ලක්ෂණ වෙයි.

එම නිසා අමාත්‍යතුමා පැවසුවේ තමා දරන වෘත්තීය සමිති නායකකම සහ කැබිනට් අමාත්‍ය යන තනතුරු දෙකේම වගකීම් සමබරව නිසියාකාරව ඉටු කිරීමට තමා කැප වෙන බවත් ඒ සදහා තමන් ප්‍රවේශමෙන් තීරණ ගතයුතු බවත්ය.

එයට අනුව තමාට මෑතකදී සිදුවන සිදුවීම් අමතක වීම හේතුවෙන් ඔහු හා සිදුකරන විශේෂ කරුණු සාකච්ජා ලිඛිතව තමාට ලියා දෙන මෙන් සංගමයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.  

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න