ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න
ඊයේ දිනයේ රන් මිලෙහි වැඩිවීමක් සිදුවී ඇති අතර අද වන විට කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 260,500 ක් දක්වා අඩු වී ඇත.
ඒ වගේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,560 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 284,200 ක් ලෙස වාර්තා වේ.

