අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි උපරිම සිල්ලර මිල නියම කෙරේ
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක් ප්‍රකාශයට පත් කරන බව දන්වා තිබේ.
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් ජමෙසේය. තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පහත පරිදිය.
භාණ්ඩය මිල පරාසය රුපියල්(LKR)
තිරිගු පිටි 150.00 – 177.00
සුදු සීනි 215.00 – 240.00
පරිප්පු 249.00 – 278.00
අර්තාපල් (ආනයනික) 160.00 – 205.00
බී ළූණු (ඉන්දියා) 120.00 – 146.00
බී ළූණු (පකිස්ථාන) 100.00 – 128.00
රතු ළූණු (ආනයනික) 250.00 – 373.00
වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 871.00
වියළි හාල්මැස්සන් (අනෙකුත්) 600.00 – 707.00
වියළි මිරිස් 570.00 – 662.00
බිත්තර (සුදු) – ඒකකයක් 23.00 – 30.00
බිත්තර (දුඹුරු) – ඒකකයක් 25.00 – 32.00
ටින්මාළු (දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
ටින්මාළු (දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
ටින්මාළු (ආනයනික) – 425g 350.00 – 415.00
දේශීය කැකුළු සහල් – සුදු 200.00 – 220.00
දේශීය කැකුළු සහල් – රතු 200.00 – 220.00
දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 850.00 – 950.00
සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g 940.00 – 1140.00
