දෙයියනේ මෙච්චර වටිනාකමක්. - මතීෂව ශ්‍රී ලංකා මුදලින් මිලියන 452කට අධික මුදලකට රඳවා ගනී.

Report

එළැඹෙන 2025 IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට (කෝටි 45ක) සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

මේ අතර MS Dhoni, Ruturaj Gaikwad, Ravindra Jadeja සහ Shivam Dube යන ක්‍රීඩකයින්ද නිත්‍ය සාමාජිකයින් ලෙස රදවා තබා ගැනීමටයි ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.

සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න. - 6කට බරපතළයි. - (VIDEO)

සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න. - 6කට බරපතළයි. - (VIDEO)