ජනාධිපති කාර්යාලයේ දොරටු වසාගෙන දැවැන්ත විරෝධයක් [VIDEO]
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද පෙරවරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මෙම අරගලයට හේතුව මුතුර් නගර් ප‍්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමට විරෝධය පල කිරීමටයි.
විරෝධතා කරුවන් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට මීට කලින් පොරොන්දු වුවත් මෙතෙක් එම පොරොන්දුව ඉටු නොවුණු හෙයින් මේ අයුරින් සිය විරෝධය දක්වන බවයි.
ඔවුන්ගේ මුලික ඉල්ලීම වූයේ අද දිනය ඇතුළත සාකච්ඡාවක් ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවය යෙදුණහ.