දෙන්නත් එක්ක කසාද බඳින්න ද ඉන්නේ.. විවාහ වෙන වයස් සීමාව වෙනස් වෙයි?.

Report

ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්ව තිබෙනවා.

ඒ එම සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ය.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

එහිදී ඇය සදහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ය.

ඒ අනුව, විවිධ විවාහ නීති අනුව විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට සංශෝධන සකස් කිරීමට සාකච්ජා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සදහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය. 

You May Like This Video👇