පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

Report

2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇත.

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් ද එම වැඩසටහන යටතට ඇතුළත් කර ගනු ලැබ ඇත.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

2025 වර්ෂය සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවක නිර්දේශ මත පදනම්ව පහත පරිදි පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000/- බැගින් තිළිණ පතක් ලබා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අරහෙ ට්‍රම්ප් දිව්රුම් දීලත් ඉවරයි.. සිරිතුංගගෙන් ලංකාවේ දී විරෝධයක් මෙන්න..(VIDEO)

අරහෙ ට්‍රම්ප් දිව්රුම් දීලත් ඉවරයි.. සිරිතුංගගෙන් ලංකාවේ දී විරෝධයක් මෙන්න..(VIDEO)

ඒ අනුව,

සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සදහා

සිසුන් සංඛ්‍යාව 2500 අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහා

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම් ලබන පාසල් 2830 සිසුන් 2,300 සඳහා

පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහි පැවිදි පිරිවෙන් සිසුන් 30,000 ක් සඳහා මෙය ලැබෙනු ඇත.

You May Like This Video👇