රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

Report

අද (21) පාර්ලිමේන්තුවේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ වන විට පොල් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතුව ඇති බවයි.

රජයෙන් වාහනයක්.. ලැබෙන පිරිස ගැන ඇමති විජිත කියයි.. වාහන මිලත් අඩු වෙයි?.

රජයෙන් වාහනයක්.. ලැබෙන පිරිස ගැන ඇමති විජිත කියයි.. වාහන මිලත් අඩු වෙයි?.

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

එමෙන්ම, රජය සතුව පොල් අක්කර 39,883ක් ඇති බව සදහන් කළ ඒ මහතා අවු.5කින් පොහොර නොදැමීම අස්වැන්න අඩු වීමට හේතුව බව පැවසීය.

තවද, වත්මන් ආණ්ඩුව රුසියාවේ ආධාර ඇතුව පොහොර නැවක් ලබාගත් බව ඒ මහතා කියා සිටියේ ය.

ඒ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ය.

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

එයින් හරි අඩක් එනම් මෙට්‍රික් ටොන් 27,500ක් අක්කර 5ට අඩු පොල් වතු හිමියන්ට නොමිලේ එම පොහොර ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේ ය.

You May Like This Video👇