ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් අභිබවා මම්දානි නිව්යෝර්ක්වල නගරාධිපති පුටුවට

Report

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව ඇත.

ඒ ඊයේ (04) දින පැවැති ඡන්ද විමසීමේදීයි.

එහිදී සොහ්රාන් මම්දානි මෙසේ නගරාධිපති ධුරය වෙනුවෙන් තේරී පත් වුණේ හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්.

මේ අනුව මම්දානි අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා විය.

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

ඉන්දු - අමෙරිකානු සම්භවයක් සහිත මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක් වන මීරා නායර්ගේ පුත්‍රයා වේ.

මේ අතර යම් හෙයකින් මම්දානි නගරාධිපති ධුරයට පත්වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමාකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබූ බව ද වාර්තා වේ.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

බුලත්වි​ට කන අයට විශේෂ දැනුවත් කිරීමක් - මේවට ලෑස්ති නම් කන්න

බුලත්වි​ට කන අයට විශේෂ දැනුවත් කිරීමක් - මේවට ලෑස්ති නම් කන්න